
8 PDF Book Mega Bundle
Photoshop, Illustrator, MS Word, Excel, PowerPoint, Office English සහ Psychology of Money යන වටිනා PDF පොත් 8ම එකම පැකේජයකින්.
මේ පොත ගැන
Graphic Design, Office වැඩ සහ මූල්ය කළමනාකරණය පිළිබඳව සකස් කරන ලද වටිනා PDF පොත් 8ක් එකම තැනකින් ලබාගැනීමට මෙම Mega Bundle එක මගින් ඔබට අවස්ථාව ලැබේ.
ඔබට ඉගෙනගන්න පුළුවන් දේවල්
- රු. 4000කට අධික වටිනාකමකින් යුත් පොත් 8ම
- ජීවිත කාලයටම Access
- පැහැදිලි සිංහල PDF මාර්ගෝපදේශ
- Mobile/PC ඕනෑම එකකින් කියවිය හැක
කාටද මේ පොත ගැළපෙන්නේ?
පරිගණක භාවිතය, නිර්මාණකරණය සහ මූල්ය දැනුම වර්ධනය කරගැනීමට උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට.
මෙම Bundle එකට ඇතුළත් පොත්
- 1Adobe Photoshop 2026
- 2Adobe Illustrator (Part 1)
- 3Advance Illustrator (Part 2)
- 4MS Word Masterclass
- 5MS Excel Mastery
- 6Advanced Excel (Sinhala)
- 7MS PowerPoint (Sinhala)
- 8Office English Masterclass
- 9The Psychology of Money
මිලදී ගත් පසු ලැබෙන්නේ කොහොමද?
ගෙවීම තහවුරු වූ පසු, ඔබ මිලදී ගත් PDF පොත් ඔබ ලබාදුන් WhatsApp අංකයට පැය 24ක් ඇතුළත අප විසින් එවනු ලැබේ. ඔබේ ඇණවුමේ තත්ත්වය ‘ඇණවුම බලන්න’ පිටුවෙන් පරීක්ෂා කළ හැක.
සැලකිය යුතුයි: මෙය මුද්රිත පොතක් (Physical Book) නොව, ඔබේ දුරකථනයෙන් හෝ පරිගණකයෙන් කියවිය හැකි PDF පොතකි. කිසිදු මෘදුකාංගයක් ලබා නොදේ.
නිතර අසන ප්රශ්න
මෙම පොත් කියවීමට අන්තර්ජාලය අවශ්යද?
නැත, වරක් Download කරගත් පසු අන්තර්ජාලය නොමැතිව කියවිය හැක.
Laptop එකෙන් විතරද බලන්න පුළුවන්?
නැත, Mobile Phone, Tablet හෝ Laptop ඕනෑම එකකින් පහසුවෙන් කියවිය හැක.