Codezy Labs Logo
Adobe Illustrator (Part 1)
PDF E-Book
Digital PDF Access

Adobe Illustrator (Part 1)

Vector Graphic නිර්මාණය කිරීමේ මූලික සිද්ධාන්ත පියවරෙන් පියවර සිංහලෙන් ඉගෙන ගන්න.

ලේඛක: Ceyloncrest Team
භාෂාව: සිංහල (Sinhala)
Format: PDF
One-time paymentRs. 500

මේ පොත ගැන

Illustrator හරහා Vector නිර්මාණ, Logos සහ අලෙවිකරණ සටහන් (Flyers) නිර්මාණය කරන ආකාරය මෙම පොතෙන් ඉගෙනගත හැක.

ඔබට ඉගෙනගන්න පුළුවන් දේවල්

  • පිටු 80+ කට අධිකයි
  • Pen Tool භාවිතය
  • Logo නිර්මාණය
  • මූලික Vector Shapes සැකසීම

කාටද මේ පොත ගැළපෙන්නේ?

Vector Design කලාව ඉගෙනගැනීමට උනන්දුවක් දක්වන ආධුනිකයින් සඳහා.

පොතේ අන්තර්ගතය

  • Vector vs Raster
  • Illustrator Workspace
  • Basic Shapes
  • Pen Tool Mastery
  • Typography
  • Basic Logo Design

මිලදී ගත් පසු ලැබෙන්නේ කොහොමද?

ගෙවීම තහවුරු වූ පසු, ඔබ මිලදී ගත් PDF පොත් ඔබ ලබාදුන් WhatsApp අංකයට පැය 24ක් ඇතුළත අප විසින් එවනු ලැබේ. ඔබේ ඇණවුමේ තත්ත්වය ‘ඇණවුම බලන්න’ පිටුවෙන් පරීක්ෂා කළ හැක.

සැලකිය යුතුයි: මෙය මුද්‍රිත පොතක් (Physical Book) නොව, ඔබේ දුරකථනයෙන් හෝ පරිගණකයෙන් කියවිය හැකි PDF පොතකි. කිසිදු මෘදුකාංගයක් ලබා නොදේ.

නිතර අසන ප්‍රශ්න

Illustrator Part 2 මිලදී ගැනීම අනිවාර්යද?

නැත, මූලික දැනුම ලබාගැනීමට Part 1 ප්‍රමාණවත් වේ. උසස් දැනුම සඳහා Part 2 කියවිය හැක.