Codezy Labs Logo
Adobe Photoshop 2026
PDF E-Book
Digital PDF Access

Adobe Photoshop 2026

ඡායාරූප සංස්කරණය සහ Graphic Design මුල සිට සරලව සිංහලෙන් ඉගෙන ගන්නා පූර්ණ අත්පොත.

ලේඛක: Ceyloncrest Team
භාෂාව: සිංහල (Sinhala)
Format: PDF
One-time paymentRs. 500

මේ පොත ගැන

Adobe Photoshop භාවිතයෙන් ඡායාරූප සංස්කරණය සහ නිර්මාණකරණය සිදුකරන ආකාරය මුල සිට සරලව පියවරෙන් පියවර ඉගෙනගැනීමට මෙම පොත සකස් කර ඇත.

ඔබට ඉගෙනගන්න පුළුවන් දේවල්

  • පිටු 200+ කට අධිකයි
  • සියලුම Tools පිළිබඳ විස්තර
  • ප්‍රායෝගික උදාහරණ
  • Color Theory සහ Typography

කාටද මේ පොත ගැළපෙන්නේ?

Photoshop මෘදුකාංගය පිළිබඳ මූලික දැනුමක් නොමැති අයට පවා සරලව තේරුම් ගත හැකි පරිදි ලියා ඇත.

පොතේ අන්තර්ගතය

  • Introduction to Photoshop
  • Workspace and Layers
  • Selection Tools
  • Typography and Colors
  • Photo Retouching
  • Filters and Effects

මිලදී ගත් පසු ලැබෙන්නේ කොහොමද?

ගෙවීම තහවුරු වූ පසු, ඔබ මිලදී ගත් PDF පොත් ඔබ ලබාදුන් WhatsApp අංකයට පැය 24ක් ඇතුළත අප විසින් එවනු ලැබේ. ඔබේ ඇණවුමේ තත්ත්වය ‘ඇණවුම බලන්න’ පිටුවෙන් පරීක්ෂා කළ හැක.

සැලකිය යුතුයි: මෙය මුද්‍රිත පොතක් (Physical Book) නොව, ඔබේ දුරකථනයෙන් හෝ පරිගණකයෙන් කියවිය හැකි PDF පොතකි. කිසිදු මෘදුකාංගයක් ලබා නොදේ.

නිතර අසන ප්‍රශ්න

කුමන Photoshop සංස්කරණ සඳහාද ගැළපෙන්නේ?

CC 2018 සිට නවතම සංස්කරණ දක්වා බහුතරයක් Tools එක සමාන බැවින් ඕනෑම සංස්කරණයක් සඳහා ගැළපේ.