Codezy Labs Logo
Advance Illustrator (Part 2)
PDF E-Book
Digital PDF Access

Advance Illustrator (Part 2)

Illustrator හි සංකීර්ණ සහ උසස් (Advanced) මෙවලම් භාවිතය පිළිබඳ පූර්ණ සිංහල අත්පොත.

ලේඛක: Ceyloncrest Team
භාෂාව: සිංහල (Sinhala)
Format: PDF
One-time paymentRs. 500

මේ පොත ගැන

Illustrator හි ඇති උසස් මෙවලම් වන 3D නිර්මාණ, Gradient Mesh, සහ Print Design සඳහා අවශ්‍ය ප්‍රායෝගික දැනුම මෙමගින් ලබාදේ.

ඔබට ඉගෙනගන්න පුළුවන් දේවල්

  • පිටු 80+ කට අධිකයි
  • 3D Graphic නිර්මාණය
  • Advanced Gradient/Mesh
  • Print Ready Designs සැකසීම

කාටද මේ පොත ගැළපෙන්නේ?

Illustrator පිළිබඳ මූලික දැනුමක් ඇති, තම හැකියාවන් වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන අය සඳහා.

පොතේ අන්තර්ගතය

  • Advanced Gradients & Mesh
  • 3D Objects
  • Pattern Making
  • Print Production Setup
  • Advanced Vector Tools

මිලදී ගත් පසු ලැබෙන්නේ කොහොමද?

ගෙවීම තහවුරු වූ පසු, ඔබ මිලදී ගත් PDF පොත් ඔබ ලබාදුන් WhatsApp අංකයට පැය 24ක් ඇතුළත අප විසින් එවනු ලැබේ. ඔබේ ඇණවුමේ තත්ත්වය ‘ඇණවුම බලන්න’ පිටුවෙන් පරීක්ෂා කළ හැක.

සැලකිය යුතුයි: මෙය මුද්‍රිත පොතක් (Physical Book) නොව, ඔබේ දුරකථනයෙන් හෝ පරිගණකයෙන් කියවිය හැකි PDF පොතකි. කිසිදු මෘදුකාංගයක් ලබා නොදේ.