
PDF E-Book
Digital PDF Access
ව්යාපාරික මනෝවිද්යාව
සාමාන්ය වෙළෙන්දෙකු නොවී, පාරිභෝගිකයාගේ හිත කියවන දක්ෂ ව්යවසායකයෙකු වීමේ මාර්ගය පෙන්වා දෙන ප්රායෝගික අත්පොත.
ලේඛක: Ceyloncrest Team
භාෂාව: සිංහල (Sinhala)
Format: PDF
One-time paymentRs. 500
මේ පොත ගැන
පාරිභෝගිකයින්ගේ මනෝවිද්යාත්මක හැසිරීම් අවබෝධ කරගනිමින්, ඔබේ ව්යාපාරයේ විකුණුම් වැඩිකරගන්නා ප්රායෝගික උපක්රම මෙම පොතෙන් ඉගෙනගත හැක.
ඔබට ඉගෙනගන්න පුළුවන් දේවල්
- 99 ක්රමය සහ Decoy Effect
- Feel, Felt, Found න්යාය
- සේවකයින් මෙහෙයවන Dopamine රහස්
- AI හරහා පාරිභෝගික යටිසිත කියවීම
කාටද මේ පොත ගැළපෙන්නේ?
ව්යාපාරිකයින්, අලෙවිකරණ නිලධාරීන් සහ නව ව්යාපාර ආරම්භ කිරීමට අපේක්ෂා කරන අය.
පොතේ අන්තර්ගතය
- Pricing Psychology
- Consumer Behavior
- Marketing Manipulation
- Building Brand Loyalty
- Effective Communication
මිලදී ගත් පසු ලැබෙන්නේ කොහොමද?
ගෙවීම තහවුරු වූ පසු, ඔබ මිලදී ගත් PDF පොත් ඔබ ලබාදුන් WhatsApp අංකයට පැය 24ක් ඇතුළත අප විසින් එවනු ලැබේ. ඔබේ ඇණවුමේ තත්ත්වය ‘ඇණවුම බලන්න’ පිටුවෙන් පරීක්ෂා කළ හැක.
සැලකිය යුතුයි: මෙය මුද්රිත පොතක් (Physical Book) නොව, ඔබේ දුරකථනයෙන් හෝ පරිගණකයෙන් කියවිය හැකි PDF පොතකි. කිසිදු මෘදුකාංගයක් ලබා නොදේ.