Codezy Labs Logo
දැනගෙනම බිස්නස් කරමු
PDF E-Book
Digital PDF Access

දැනගෙනම බිස්නස් කරමු

මේ පොත ගැන

ව්යාපාරයක් ආරම්භ කරන්න හිතන සහ දැනට ව්යාපාරයක් කරන අයට සරල සිංහලෙන් සකස් කළ ප්රායෝගික මාර්ගෝපදේශයක්. ව්යාපාර අදහස්, වියදම්, මිල සහ ලාභය, online අලෙවිකරණය, ගනුදෙනුකරුවන් හා විකුණුම්, AI භාවිතය සහ දින 90ක සැලැස්මක් ගැන මෙහි සාකච්ඡා කෙරේ.

ඔබට ඉගෙනගන්න පුළුවන් දේවල්

  • 300+ pages
  • ව්යාපාර අදහස් සහ සැලසුම්
  • Online අලෙවිකරණය
  • AI භාවිතය
ලේඛක: Ceyloncrest Team
භාෂාව: සිංහල (Sinhala)
Format: PDF

මිලදී ගත් පසු ලැබෙන්නේ කොහොමද?

ඔබ PayHere හරහා සාර්ථකව ගෙවීම් කළ වහාම, PDF පොත් (හෝ Bundle එක) Download කරගැනීමට අදාළ Link එක ඔබට ලබාදෙනු ඇත. එමෙන්ම ඔබ ලබාදුන් Email ලිපිනයටද Download Link එක ලැබෙනු ඇත.

සැලකිය යුතුයි: මෙය මුද්‍රිත පොතක් (Physical Book) නොව, ඔබේ දුරකථනයෙන් හෝ පරිගණකයෙන් කියවිය හැකි PDF පොතකි. කිසිදු මෘදුකාංගයක් (Software) ලබා නොදේ.

One-time paymentRs. 600