
Bundle Offer
Digital PDF Access
Graphic Design 2026 Sinhala PDF Bundle
Photoshop, Illustrator සහ Advanced Illustrator ඉගෙනගන්න සකස් කළ සිංහල PDF පොත් 3ක එකතුවක්.
ලේඛක: Ceyloncrest Team
භාෂාව: සිංහල (Sinhala)
Format: PDF
One-time paymentRs. 600
මේ පොත ගැන
වෘත්තීය මට්ටමේ Graphic Design දැනුම ලබාගැනීම සඳහා Photoshop සහ Illustrator මෘදුකාංග පිළිබඳව පියවරෙන් පියවර පැහැදිලි කරන පොත් 3ක එකතුවකි.
ඔබට ඉගෙනගන්න පුළුවන් දේවල්
- පිටු 200+ කට අධිකයි
- 24/7 Chat Support
- Lifetime Updates
- පියවරෙන් පියවර (Step by step) මාර්ගෝපදේශය
කාටද මේ පොත ගැළපෙන්නේ?
Graphic Design ක්ෂේත්රයට පිවිසීමට අපේක්ෂා කරන ආධුනිකයින් සහ දැනුම වර්ධනය කරගැනීමට කැමති නිර්මාණකරුවන්.
මෙම Bundle එකට ඇතුළත් පොත්
- 1Adobe Photoshop 2026
- 2Adobe Illustrator (Part 1)
- 3Advance Illustrator (Part 2)
මිලදී ගත් පසු ලැබෙන්නේ කොහොමද?
ගෙවීම තහවුරු වූ පසු, ඔබ මිලදී ගත් PDF පොත් ඔබ ලබාදුන් WhatsApp අංකයට පැය 24ක් ඇතුළත අප විසින් එවනු ලැබේ. ඔබේ ඇණවුමේ තත්ත්වය ‘ඇණවුම බලන්න’ පිටුවෙන් පරීක්ෂා කළ හැක.
සැලකිය යුතුයි: මෙය මුද්රිත පොතක් (Physical Book) නොව, ඔබේ දුරකථනයෙන් හෝ පරිගණකයෙන් කියවිය හැකි PDF පොතකි. කිසිදු මෘදුකාංගයක් ලබා නොදේ.
නිතර අසන ප්රශ්න
මේවා වීඩියෝ පාඩම්ද?
නැත, මේවා පැහැදිලි තිර සටහන් (Screenshots) සහිත සිංහල PDF පොත් වේ.