Codezy Labs Logo
MS Excel Mastery
PDF E-Book
Digital PDF Access

MS Excel Mastery

Excel මූලික සිද්ධාන්ත, Formulas සහ Functions මුල සිට සරලව සිංහලෙන් ඉගෙන ගැනීමට සකසන ලද පූර්ණ මාර්ගෝපදේශය.

ලේඛක: Ceyloncrest Team
භාෂාව: සිංහල (Sinhala)
Format: PDF
One-time paymentRs. 500

මේ පොත ගැන

Spreadsheets සමඟ වැඩ කිරීමේදී අවශ්‍ය වන මූලික ගණනය කිරීම්, Data Entry ක්‍රම සහ සරල Formulas පියවරෙන් පියවර මෙම පොත හරහා ඉගෙනගත හැක.

ඔබට ඉගෙනගන්න පුළුවන් දේවල්

  • මූලික Formulas
  • Data Entry පහසු කරන ක්‍රම
  • පැහැදිලි සිංහලෙන්
  • ප්‍රායෝගික උදාහරණ

කාටද මේ පොත ගැළපෙන්නේ?

Excel පිළිබඳ කිසිදු දැනුමක් නොමැති අයට පවා පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි නිර්මාණය කර ඇත.

පොතේ අන්තර්ගතය

  • Excel Basics
  • Formatting Cells
  • Basic Formulas (SUM, AVERAGE, etc.)
  • Data Sorting and Filtering
  • Creating Charts

මිලදී ගත් පසු ලැබෙන්නේ කොහොමද?

ගෙවීම තහවුරු වූ පසු, ඔබ මිලදී ගත් PDF පොත් ඔබ ලබාදුන් WhatsApp අංකයට පැය 24ක් ඇතුළත අප විසින් එවනු ලැබේ. ඔබේ ඇණවුමේ තත්ත්වය ‘ඇණවුම බලන්න’ පිටුවෙන් පරීක්ෂා කළ හැක.

සැලකිය යුතුයි: මෙය මුද්‍රිත පොතක් (Physical Book) නොව, ඔබේ දුරකථනයෙන් හෝ පරිගණකයෙන් කියවිය හැකි PDF පොතකි. කිසිදු මෘදුකාංගයක් ලබා නොදේ.