
Bundle Offer
Digital PDF Access
Microsoft Office 2026 Sinhala PDF Bundle
මේ පොත ගැන
කාර්යාල වැඩ සහ අධ්යයන කටයුතු සඳහා අවශ්ය Word, Excel, PowerPoint සහ Advanced Excel දැනුම සරල සිංහලෙන් ඉගෙනගන්න සකස් කළ PDF පොත් 4ක එකතුවක්.
ඔබට ඉගෙනගන්න පුළුවන් දේවල්
- පොත් 4ක එකතුවක්
- ජීවිත කාලයටම Access
- පැහැදිලි සිංහල PDF
- Mobile/PC ඕනෑම එකකින් කියවිය හැක
ලේඛක: Ceyloncrest Team
භාෂාව: සිංහල (Sinhala)
Format: PDF
මෙම Bundle එකට ඇතුළත් පොත්
- 1MS Word Masterclass
- 2MS Excel Mastery
- 3Advanced Excel (Sinhala)
- 4MS PowerPoint (Sinhala)
(ඔබට මෙම පොත් එක් එක් වශයෙන් වෙන වෙනම මිලදී ගැනීමට වඩා විශාල මුදලක් මෙයින් ඉතිරි වේ.)
මිලදී ගත් පසු ලැබෙන්නේ කොහොමද?
ඔබ PayHere හරහා සාර්ථකව ගෙවීම් කළ වහාම, PDF පොත් (හෝ Bundle එක) Download කරගැනීමට අදාළ Link එක ඔබට ලබාදෙනු ඇත. එමෙන්ම ඔබ ලබාදුන් Email ලිපිනයටද Download Link එක ලැබෙනු ඇත.
සැලකිය යුතුයි: මෙය මුද්‍රිත පොතක් (Physical Book) නොව, ඔබේ දුරකථනයෙන් හෝ පරිගණකයෙන් කියවිය හැකි PDF පොතකි. කිසිදු මෘදුකාංගයක් (Software) ලබා නොදේ.
One-time paymentRs. 700