Codezy Labs Logo
MS PowerPoint (Sinhala)
PDF E-Book
Digital PDF Access

MS PowerPoint (Sinhala)

වෘත්තීය මට්ටමේ ආකර්ෂණීය Presentations සාදන ආකාරය මුල සිට සරලව පියවරෙන් පියවර සිංහලෙන් ඉගෙන ගන්න.

ලේඛක: Ceyloncrest Team
භාෂාව: සිංහල (Sinhala)
Format: PDF
One-time paymentRs. 500

මේ පොත ගැන

ආකර්ෂණීය ඉදිරිපත් කිරීම් (Presentations) නිර්මාණය කරන ආකාරය, Animations සහ Slide Transitions නිවැරදිව භාවිතා කරන ආකාරය මෙමගින් ඉගෙනගත හැක.

ඔබට ඉගෙනගන්න පුළුවන් දේවල්

  • Slide Transitions
  • Custom Animations
  • Professional Templates සැකසීම
  • Presentation Tips

කාටද මේ පොත ගැළපෙන්නේ?

විශ්වවිද්‍යාල සිසුන්, ගුරුවරුන් සහ කාර්යාල නිලධාරීන්ට අත්‍යවශ්‍ය වේ.

පොතේ අන්තර්ගතය

  • Slide Layouts
  • Adding Media (Audio/Video)
  • Animations & Transitions
  • Master Slides
  • Presentation Best Practices

මිලදී ගත් පසු ලැබෙන්නේ කොහොමද?

ගෙවීම තහවුරු වූ පසු, ඔබ මිලදී ගත් PDF පොත් ඔබ ලබාදුන් WhatsApp අංකයට පැය 24ක් ඇතුළත අප විසින් එවනු ලැබේ. ඔබේ ඇණවුමේ තත්ත්වය ‘ඇණවුම බලන්න’ පිටුවෙන් පරීක්ෂා කළ හැක.

සැලකිය යුතුයි: මෙය මුද්‍රිත පොතක් (Physical Book) නොව, ඔබේ දුරකථනයෙන් හෝ පරිගණකයෙන් කියවිය හැකි PDF පොතකි. කිසිදු මෘදුකාංගයක් ලබා නොදේ.