
PDF E-Book
Digital PDF Access
MS Word Masterclass
කාර්යාලයේ කැපී පෙනෙන වැඩකාරයෙක් වෙන්න, මුල සිට සරලව සිංහලෙන් MS Word ඉගෙන ගන්න පූර්ණ අත්පොත.
ලේඛක: Ceyloncrest Team
භාෂාව: සිංහල (Sinhala)
Format: PDF
One-time paymentRs. 500
මේ පොත ගැන
Microsoft Word භාවිතයෙන් වෘත්තීය මට්ටමේ ලේඛන, වාර්තා සහ ලිපි නිර්මාණය කරන නිවැරදි ක්රමවේද මෙම පොතෙන් සාකච්ඡා කෙරේ.
ඔබට ඉගෙනගන්න පුළුවන් දේවල්
- ලේඛන සැකසීමේ රහස්
- Shortcuts සහ Tips
- Cover Pages නිර්මාණය
- Professional Formatting
කාටද මේ පොත ගැළපෙන්නේ?
පාසල් සිසුන්, විශ්වවිද්යාල සිසුන් සහ කාර්යාල සේවකයින්ට අතිශය ප්රයෝජනවත් වේ.
පොතේ අන්තර්ගතය
- Basic Formatting
- Page Layout & Design
- Working with Tables
- Mail Merge
- Advanced Shortcuts
මිලදී ගත් පසු ලැබෙන්නේ කොහොමද?
ගෙවීම තහවුරු වූ පසු, ඔබ මිලදී ගත් PDF පොත් ඔබ ලබාදුන් WhatsApp අංකයට පැය 24ක් ඇතුළත අප විසින් එවනු ලැබේ. ඔබේ ඇණවුමේ තත්ත්වය ‘ඇණවුම බලන්න’ පිටුවෙන් පරීක්ෂා කළ හැක.
සැලකිය යුතුයි: මෙය මුද්රිත පොතක් (Physical Book) නොව, ඔබේ දුරකථනයෙන් හෝ පරිගණකයෙන් කියවිය හැකි PDF පොතකි. කිසිදු මෘදුකාංගයක් ලබා නොදේ.
නිතර අසන ප්රශ්න
පැරණි Word සංස්කරණ සඳහා ගැළපේද?
ඔව්, Word 2013 සිට නවතම සංස්කරණ දක්වා ගැළපෙන පරිදි සකස් කර ඇත.