
PDF E-Book
Digital PDF Access
Office English Masterclass
කාර්යාලයේ ඉංග්රීසි භාෂාව හැසිරවීම (Emails, Meetings) බියකින් තොරව සිදු කිරීමට අවශ්ය ප්රායෝගික ඉංග්රීසි දැනුම.
ලේඛක: Ceyloncrest Team
භාෂාව: සිංහල (Sinhala)
Format: PDF
One-time paymentRs. 500
මේ පොත ගැන
රැකියා ස්ථානයේදී භාවිතා වන නිල ඉංග්රීසි භාෂාව (Business English), Emails ලිවීම සහ දුරකථන සංවාද සඳහා අවශ්ය වැදගත් යෙදුම් මෙම පොතේ අන්තර්ගතයි.
ඔබට ඉගෙනගන්න පුළුවන් දේවල්
- Business Email Writing
- Meeting Vocabulary
- Telephone Etiquette
- Grammar Tips
කාටද මේ පොත ගැළපෙන්නේ?
රැකියාවක නිරත වන හෝ නව රැකියාවක් අපේක්ෂා කරන ඕනෑම අයෙකුට.
පොතේ අන්තර්ගතය
- Writing Professional Emails
- Common Office Vocabulary
- Telephone Etiquette
- Meeting Phrases
- Grammar Refresher
මිලදී ගත් පසු ලැබෙන්නේ කොහොමද?
ගෙවීම තහවුරු වූ පසු, ඔබ මිලදී ගත් PDF පොත් ඔබ ලබාදුන් WhatsApp අංකයට පැය 24ක් ඇතුළත අප විසින් එවනු ලැබේ. ඔබේ ඇණවුමේ තත්ත්වය ‘ඇණවුම බලන්න’ පිටුවෙන් පරීක්ෂා කළ හැක.
සැලකිය යුතුයි: මෙය මුද්රිත පොතක් (Physical Book) නොව, ඔබේ දුරකථනයෙන් හෝ පරිගණකයෙන් කියවිය හැකි PDF පොතකි. කිසිදු මෘදුකාංගයක් ලබා නොදේ.