Codezy Labs Logo
The Psychology of Money
PDF E-Book
Digital PDF Access

The Psychology of Money

ලෝක පූජිත Morgan Housel ගේ ග්‍රන්ථයේ සිංහල සාරාංශය. මුදල් පාලනය කරගෙන සැබෑ ධනවතෙක් වන රහස් ඉගෙන ගන්න.

ලේඛක: Ceyloncrest Team
භාෂාව: සිංහල (Sinhala)
Format: PDF
One-time paymentRs. 500

මේ පොත ගැන

මුදල් ඉපැයීමට වඩා මුදල් කළමනාකරණය කිරීමේ වැදගත්කම සහ ධනවතුන් සිතන ආකාරය පිළිබඳව Morgan Housel විසින් රචිත කෘතියේ හරය මෙහි අඩංගු වේ.

ඔබට ඉගෙනගන්න පුළුවන් දේවල්

  • ධනවත් වීමේ රහස්
  • ආයෝජනය සහ ඉවසීම
  • මුදල් පාලනය
  • ජීවිතය සාර්ථක කරගන්නා අයුරු

කාටද මේ පොත ගැළපෙන්නේ?

මුදල් කළමනාකරණය සහ ආයෝජනය පිළිබඳව උනන්දුවක් දක්වන සෑම දෙනාටම.

පොතේ අන්තර්ගතය

  • No One's Crazy
  • Luck & Risk
  • Never Enough
  • Confounding Compounding
  • Getting Wealthy vs Staying Wealthy

මිලදී ගත් පසු ලැබෙන්නේ කොහොමද?

ගෙවීම තහවුරු වූ පසු, ඔබ මිලදී ගත් PDF පොත් ඔබ ලබාදුන් WhatsApp අංකයට පැය 24ක් ඇතුළත අප විසින් එවනු ලැබේ. ඔබේ ඇණවුමේ තත්ත්වය ‘ඇණවුම බලන්න’ පිටුවෙන් පරීක්ෂා කළ හැක.

සැලකිය යුතුයි: මෙය මුද්‍රිත පොතක් (Physical Book) නොව, ඔබේ දුරකථනයෙන් හෝ පරිගණකයෙන් කියවිය හැකි PDF පොතකි. කිසිදු මෘදුකාංගයක් ලබා නොදේ.